බප/කැළ/කැළණි.තිස්ස විද්‍ර්‍යාලය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිපල ජයග්‍රහණ

IMG_0293_2_2000.jpg
IMG_0255_1_2000.jpg
පාසල ආරම්භ වූ දිනය ක්‍රි.ව.1825
පාසල රජයට පවරා ගත් දිනය 1963 වසරේදී
පාසල් වර්ගය type 2 
පාසල් අංකය 8171 
සංගණන අංකය 01287 
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01  රූඩ් 01  පර්චස් 35 
පාසල පිහිටි පළාත බස්නාහිර 
දිස්ත්‍රික්කය ගම්පහ 
කලාපය කැලණිය 
කොට්ඨාසය බියගම 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බියගම 
ග්‍රාම සේවක වසම ගෝනවල මධ්‍යම 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 277 
මුළු ශ්‍රේණි ගණන 11 
මුළු පන්ති ගණන 11
2023   මාසයට මුළු ශීෂ්‍ය ගණන 168 
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 15
පාසලේ වර්ණය මෙරොන්,රතු,කහ,නිල්