අප පාසලේ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ද්විතීයික අංශය සමන්විතය. විෂය හා විෂය සමගාමී කටයුතු වලින් සිසු දරු දරුවන්ගේ හැකියාවන් , දක්ෂතා වැඩි දියුණු කිරීමට අප පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය නිරතුරුවම කටයුතු කරනු ලබයි.
ශ්‍රේණිය |
ශිෂ්‍ය සංඛ්‍යාව |
පන්ති භාර ආචාර්‍ය |
6 |
12 |
ඩි .එස් එම් .ජයසිංහ මිය |
7 |
18 |
ඒ.ඒ.පී.එම් .මදුභාෂිනි මිය |
8 |
10 |
බී .ජී .ඒ.අයේෂා මධුෂාණි මිය |
9 |
17 |
ජේ .ජි .එස් .නිල්මිණි මිය |
10 |
16 |
ඩබ් .ඒ ජී .සි.ෆොන්සේකා මිය |
11 |
04 |
එස් .ඒ .ආර් කේ.සමරවීර මයා |
6 සිට ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂය මාලාව පහත පරිදි ක්‍රියාත්මක වේ.
- ගණිතය
- විද්‍යාව
- මව් බස
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- දෙවන භාෂාව
- චිත්‍ර
- පෙරදිග සංගීතය
- නර්තනය
- නාට්‍ය හා රංග කලාව
- සිංහල සාහිත්‍ය
- පළමු කාණ්ඩ විෂයන්
- දෙවන කාණ්ඩ විෂයන්
- තුන්වන කාණ්ඩ විෂයන්






