පාසලේ දැක්ම
නව ලොව අභියෝග ජය ගත හැකි
ගුණ නැණ බෙලෙන් යුත්
ඵලදායී පුරවැසි කැළක් රටට දායාද කිරීමයි.
පාසලේ මෙහෙවර
අනාගත ලෝකයට ඔබින
නිපුණතා වලින් පිරිපුන් මානව දයාවෙන් යුක්ත
ගහකොළ ඇලදොළ සතුන් ඇතුළු සමස්ත සොබාදම් මාතාවට ආදරය කරන
වැඩදායි පුරවැසි කැළක් රටට දායාද කිරීම
විදු මවගේ උදාර මෙහෙවරයි.






