බප/කැළ/කැළණි.තිස්ස විද්‍ර්‍යාලය

WhatsAppImage2023-12-11at145759.jpeg
WhatsAppImage2023-12-11at1457591.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ කැලණිය කලාපයට අයත් අප පාසල 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. ගෝනවල, කැලණිය ප්‍රදේශයේ පිහිටා ඇති කැලණිතිස්ස විදුමාතාව අතීතයේ සිට මේ දක්වා දස දහසක් දුවා දරුවන් හට සිප් සතර ලබා දෙන දිදුලන පාසලකි. පාසලේ විෂය හා විෂය සමගාමී කටයුතු මඟින් දු දරුවන් දැනුම, කුසලතා ,හැකියාවන්, ආකල්ප වැඩි දියුණු කිරීමෙන් ලොවට වැඩදායි පරපුරක් නිර්මාණය කිරීම පාසලේ අභිලාශයයි ...!

පාසලේ දැක්ම  නව ලොව අභියෝග ජය ගත හැකි ගුණ නැණ බෙලෙන් යුත් ඵලදායී පුරවැසි කැළක් රටට දායාද කිරීමයි.

දැක්ම

සහ

මෙහෙවර

පාසලේ මෙහෙවර  අනාගත ලෝකයට ඔබින නිපුණතා වලින් පිරිපුන් මානව දයාවෙන් යුක්ත ගහකොළ ඇලදොළ සතුන් ඇතුළු සමස්ත සොබාදම් මාතාවට ආදරය කරන වැඩදායි පුරවැසි කැළක් රටට දායාද කිරීම විදු මවගේ උදාර මෙහෙවරයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිපල ජයග්‍රහණ

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/කැළ/කැළණි.තිස්ස විද්‍ර්‍යාලය