කැළණිය
2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිපල අනුව ලකුණු 100 ට වැඩි ප්‍රතිශතයෙන් බියගම කොට්ඨාසයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීම
විද්‍ර්‍යාලයේ 6 7 8 9 10 11 ශ්‍රේණිවල දරුවන්ට පැවැත්වූ අවසාන වාර පරීක්ෂණයෙන් ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දුවා දරුවන්ට ප්‍රගති වාර්තා සහ තිළිණ ලබා දීම සිදු කරන ලදි.
අප පාසලේ නව විදුහල්පතිනියගේ පැමිණීම නිමිතිකොට ගෙන නව විදුහල්පතිනියට හා සිසු දරු දැරියන්ට සෙත් පතා පිරිත් සජ්ජායනාවක් ද පවත්වන ලදි.
අප පාසලේ පැවැත්වූ ලිංගික අපයෝජනය හා අපචාර, මත්ද්‍රව්‍ය හා පවුල් ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටන සිසුන්ගේ සමාජ චිත්තවේග කුසලතා වැඩි දියුණු කිරීමඅඩු ආදායම් පවුල් හි දැරුවන් සදහා වියළි සලාක බෙදාදීම ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම යන අවස්ථා කිහිපයක්ම පැවැත්වුණි.